ශිෂ්‍යත්ව Online පන්තිය | 04 සහ 05 ශ්‍රේණි සදහා
04 සහ 05 ශ්‍රේණි සදහා ඔන්ලයින් පංති කාලසටහන 2021, 5-ශ්‍රේණිය - සතියේ දින පහම ප.ව. 5.00 - 7.00 දක්වා පැවැත් වේ. 2021, 5-ශ්‍රේණිය - ඉරිදා සහ සෙනසුරාදා දින දෙකේ ප.ව. 1.30 - 4.00 දක්වා පැවැත් වේ. 2021, 4-ශ්‍රේණිය - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා දිනවල ප.ව. 7.30 - 9.00 දක්වා පැවැත් වේ. 2021, 4-ශ්‍රේණිය - ඉරිදා සහ සෙනසුරාදා දින දෙකේ ප.ව.5.00 - 7.00 දක්වා පැවැත් වේ. පංතියට සහබාගි වීම සදහා Online පන්තිය මත click කරන්න